Pages

Thursday 27 June 2013

ජාන තාක්ෂණයේ නව පිම්මක්



ජාන තාක්ෂණය භාවිතයෙන් අදුරේදී එළිය විහිදුවීමට සමත් පැළෑටි නිපදවීමට ඇමරිකා පර්යේෂකයන් පිරිසක් සමත්ව ඇත.
කණමැදිරියන් හා රෑ බදුල්ලන් අදුරේදී එළිය විහිදුවීමට යොදාගන්නා සංයෝගයත් එය නිපදවීමට මුල්වන ජානයත් සොයාගෙන ඇති ඔවුන් කර ඇත්තේ ඒවා ජාන තාක්ෂණය භාවිතයෙන් තෝරාගත් පැළෑටි කිහිපයට ඇතුලත් කිරීමයි.ඔවුන්ගේ උත්සාහය සාර්ථක කරවමින් වැඩිදියුණු කරන ලද පැළෑටි අදුරේදී එළිය විහිදුවීමට පටන්ගෙන ඇත.

මෙසේ ජාන වැඩිදියුණු කර නිපදවූ පැළෑටි ඉදිරියේදී වීදි ලාම්පු වලට හොද ආදේශකයක් වනු ඇතැයි පර්යේෂකයන් පිරිස මත පළ කරයි.ඉදිරියේදී වඩා විශාල ශාඛ යොදාගෙන මේ ක‍්‍රමය අත්හදා බැලීමටත් ඔවුන් බලාපොරොත්තු වේ.

0 comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.